Saturday, June 2, 2018

உயிர் மெய் எழுத்துக்கள்
ස්වර ව්‍යාංජන අක්ෂර/ ගාත්‍රා අක්ෂර

ස්වර ව්‍යාංජන අක්ෂර සෑදෙන්නේ පහත ආකාරයටය මේ ආකාරයට අක්ෂර 216 ක් සෑදේ ( 18 X 12 = 216 )  


உயிர்+மெய் = உயிர்மெய்
ස්වර අක්ෂර + ව්‍යාංජන අක්ෂර = ස්වර ව්‍යාංජන අක්ෂර
 උදාහරණ -
க் + அ = க
க் + ஆ = கா
க் + ஈ = கீ
க்
ක්
+
=
க்
ක්
+
=
கா
කා
க்
ක්
+
=
கி
කි
க்
ක්
+
=
கீ
කී
க்
ක්
+
=
கு
කු
க்
ක්
+
=
கூ
කූ
க்
ක්
+
=
கெ
කෙ
க்
ක්
+
=
கே
කේ
க்
ක්
+
=
கை
කෛ
க்
ක්
+
=
கொ
කො
க்
ක්
+
=
கோ
කෝ
க்
ක්
+
ஒள
=
கௌ
කෞ



No comments:

Post a Comment